Description

අනිච්චේ… දුක්ඛේ! මං දන්නේ නෑ, හාස්ටින්ග්ස්. ඒත් මේ කේස් එකට මම කැමතියි. මං ඒකට කප්පරක් තරම්ම කැමතියි. බලන්න.. ඒකේ කිසිම ධනාත්මක කරුණු කාරණා නැහැ. මේ හිස්ටීරියා සිද්ධාන්තය ගන්න. මට මේ පෙන්ගිලි මහත්මිය, හිස්ටීරියාව හැදුණු කාන්තාවක් විදියටනම් පෙනෙන්නෙ නැහැ. ඔව්. මම හරි නම්.. මෙතන තියෙන්නෙ හද සසල කරවන මිනිස් සම්බන්ධතා නාටකයක්. මට කියන්න හාස්ටින්ග්ස්…

Additional information

Weight 450 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.