Description

දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද කියැවීමේ රුචිය වඩවන අයුරින්, ඉතා සුන්දර ශෛලියකින් සම්පාදනය වී ඇති මෙම කෘතියෙහි ලෝක ප්‍රකට සුරංගනා කතා කිහිපයක්ම ඇතුළත් වේ. ලෝක ප්‍රකට සුරංගනා කතා රචක හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ මෙතෙක් සිංහල බසින් නොපළ The Little Mermaid සුරඟන කතාව මෙහි ‘කුඩා දිය කිඳුරිය’ නමින් ඇතුළත් කොට තිබේ. එමෙන්ම ග්‍රිම් සොයුරන්ගේ කතා කිහිපයක් ද, චාර්ල්ස් මාරේලස්ගේ එක් සුරඟන කතාවක් ද, රුසියානු සුරංගනා කතා කිහිපයක් ද මෙහි අඩංගු වේ.

Additional information

Weight 230 g
book-author