Availability: In Stock

මර්ලින්-අද්භූත පළිහ

Author: Sudath Rohan
1
SKU: BSLKTHAR00032

රු198.00

1 in stock

Pages: 112

Description

පළිහෙන් පිටතට දිගු වු සර්පයා දෂ්ඨ කරන්නට ඉදිරියට පනිද්දී මර්ලින් තමා අත වූ කඩුවෙන් සර්පයාට පහර දෙන්නේ උගේ ගෙල වෙන්වෙන ආකාරයෙනි. ඒ සමඟම පිළිහේ සිටින අනිත් සර්පයින් දෙදෙනා ද මර්ලින් වෙතට දිගුවෙයි. මර්ලින් මොහොතක් හෝ පමා වූයේ නැත. අත තිබූ කඩුව බිමට දැමූ මර්ලින් බිම වැටී තිබෙන සර්පයාගේ හිස අහුලාගෙන වැලියන්ට් ගේ කුටියෙන් පිටතට දිවයයි.

Additional information

Weight 130 g
book-author

1 review for මර්ලින්-අද්භූත පළිහ

  1. Lucas (verified owner)

    Good quality.

Only logged in customers who have purchased this product may leave a review.