Description

විල පුරා තිබුණු ආලෝකය නැතිවී ගොස් නැවතත් අඳුරෙන් වැසී යද්දි මර්ලින් එදෙස බලා සිටියේ පුදුමයෙනි. උල්ෆ්‍රිස් සහ සොෆීයාගේ කුරිරු සැලැස්ම ගැන දැන් ඔහුට වැටහෙයි. ආතර් කුමරුගේ ජීවිතය දැඩි අනතුරකට මුහුණ පා සිටින බව ද නිසැකය. අඳුරෙන් වැසුණු විල දෙස මොහොතක් බලා සිටි උල්ෆ්‍රික් වියරු සිනාවක් නැගුවේය.

Additional information

Weight 140 g
book-author