Description

මර්ලින්ගේ පොරොන්දුවත් සමඟ මකරා තමා ඉදිරියේ පාවෙමින් තිබෙන කඩුවට පණ පොවන්නට සූදානම් විය. මකරා එක දිගට ගිනි දළු විහිදුවමින් තමා ඉදිරියේ තිබෙන කඩුවට පණ පොවයි. ගිනි දළු වැදී රත් පැහැයට හැරී තිබෙන කඩුව අවසානයේ දී රන් පැහැයට හැරුණි. දැන් එයට පණ පෙවී අවසානය. ඊට පසුව කඩුව නැවතත් මර්ලින් අතට පත්විය.

Additional information

Weight 125 g
book-author

1 review for මර්ලින්-එක්ස්කැලිබර් අසිපත

  1. Henry (verified owner)

    Good service.

Only logged in customers who have purchased this product may leave a review.