Description
අමන්ත්‍රය ජප කරද්දී පෙන්ඩනය මදින් මද දීප්තිමත් විය. ඉනික්බිති මේරි කොලින්ස් ගේ මහලු රුව මැකී ගොස් ඇගේ රූපය හෙලන් ආර්යාවගේ රූපය බවට පරිවර්තනය විය. මේරි කොලින්ස් මද වේලාවක් විමතියෙන් මෙන් වටපිට බලන්නීය. ඉනික්බිති ඇය මේසය මත තිබූ කැඩපත අතට ගෙන එයින් මුහුණ බැලුවා ය.