Description

මේ අතර තමාගේ ගල් ගුහාවේ පාෂාණ ජල බඳුන අසල සිටගෙන සිටින මායාකාරිය. නිම්න ජල බඳුනෙන් පෙනෙන දේ පිළිබඳව සිනාමුසුව බලා සිටින්නීය. ගිනි පන්දමික් ද දල්වාගෙන භූගත ජල තඩාගය කරා ඇවිදයන ගයාස් සහ මර්ලින් ගේ රුව ජල බඳුනෙන් ඇයට පෙනේ. මද වේලාවක් එදෙස බලා හිඳි නිම්නු අතින් ජලය කැලැතීය. ඒ සමඟම එහි වූ ඡායාව මැකී ගියේය.

Additional information

Weight 140 g
book-author

1 review for මර්ලින්-මායාකාරියකගේ ශාපය

  1. Tyler (verified owner)

    The product is firmly packed.

Only logged in customers who have purchased this product may leave a review.