Description

දැන් උදාවී තිබෙන්නේ තීරණාත්මක නිමේශයකි. ඌතර්, බෙයාර්ඩ්, ආතර්, ගයාස්, මොහානා, ග්වේන් මෙන්ම අනිකුත් රාජකීය අමුත්තන් ගල් ගැසී බලා සිටියදී මර්ලින් තමා අතේ වූ වයින් බඳුන එක්වරම පානය කළේය. එදෙස බලා සිටි නිම්හු ගේ මුව පුරා සුතුටු සිනාවක් පැතිරි ගියේ ඒ සමඟයි. සිදුවන දේ දරාගත නොහැකි වූ නිසාදෝ ග්වේන් අඩි කිහිපයක් ඉදිරියට දුව ආවා ය. “ෂා අපූරු වයින් ටික…”

Additional information

book-author

1 review for මර්ලින්-විෂ කුසලානය

  1. Kaden Arabic (verified owner)

    Very well worth the money.

Only logged in customers who have purchased this product may leave a review.