Description

ලෝකෙ වටේම ඉන්න කෙල්ලෙ කොල්ලො ආදරේ කරනවා ආදරේ කරල බඳිනවා ඒක ඒ තරම් සිම්පල් වැඩක් හැබැයි ඒ වෙනින් රටවල්වල ඉන්දියාවේ ඒ සෙල්ලං බෑ ඉන්දියාවේ ආදරේ කරන කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පුර්ණ වෙන්න ඕනෙ.

1. කෙල්ල කොල්ලට ආදරේ කිරීම
2.කොල්ලා කෙල්ලට ආදරේ කිරීම
3.කෙල්ලගෙ පවුලෙ කට්ටිය කොල්ලට ආදරේ කිරීම
4.කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම
5.කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම
6. කොල්ලගෙ පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම
7.ඒ ඔක්කොම ඉවර වෙද්දි, තාමත් කොල්ල කෙල්ලටයි, ඒ කෙල්ල කොල්ලටයි, ආදරේ නම් කසාඳ බැදීම මොන මඟුලක්ද මන්දා?

Additional information

Weight 573 g
book-author