Description

CIA අධ්‍යක්ෂක හෙලන් ඩෙක්ස්ටර් විසින් රහසිගත ලෙස කොලොම්බියානු ජනාධිපති අපේක්ෂකයකු ඝාතනයට සැලසුම් කරන්නේ සිය අතිදක්ශ නිලධාරියකු වන කෝනර් ෆිට්ස්ජෙරල්ඩ් යොදා ගනිමිනි. මෙම රහස පිළිබද ඇමරිකානු ජනාධිපති හට ඉව වැටෙන අතර CIA ආයතනයේ රහස් එලි කර ගැනීමට ඔහු ප්‍රයත්න දරයි. සිය සාක්ෂි ආවරණය කර ගැනීම උදෙසා කෝනර් බිලි දීමට තීරණය කරන ඩෙක්ස්ටර් ඔහු හට පවරන්නේ අතිශයින් සූක්ෂ්ම මෙහෙයුමකි. CIA සංවිධානය , ධවල මන්දිරය , හා රුසියානු මාෆියා සන්විධානයක බලපෑම් වලට යටත් වන මෙම CIA සංවිධානයේ මාරක අවිය ලෙස සැලකෙන කෝනර් හට සිය මෙහෙයුම සඵල කර ගත හැකි වේද….?”

Additional information

Weight 360 g
book-author