Description
වසර පන්දහස් පන්සියයක ට ඉහත… විශ්වීය බලවේග පරිපූර්ණ සමාජයක් ගොඩනඟනු පිණිස කැඳවූ විරුවා…රාම.. ඔහුට එරෙහිව නැඟුණු ප්‍රතිවිරුවා රාවණ … ගැටුමේ මිල ගෙවූ මිථිලාවේ රණ ශූරිය සීතා… ඉන්දියාව දණගැස්වූ ලංකාවේ රජු රාවණ සත්‍ය වශයෙන්ම දුෂ්ටයෙක්ද? ඔහු සපුරාලූයේ විශ්වීය අවශ්‍යතාවක් ද ? ශිව ත්‍රිත්වය ලියූ අමිෂ්ගෙන් නැවතත් භාරතීය මහා කාව්‍යයක නව පරිකල්පනය රාම ඉක්ෂුවාකු අංකුරය සීතා මිථිලාවේ රණ ශූරිය රාවණ ආර්‍යවර්තයේ සතුරා රාම සීතා රාවණ – රාමචන්ද්‍ර ත්‍රිත්වය