Description
ලා රෝස තාප්පයෙන් පිටුපස ලොකු මිදුල නොයෙකුත් තුරු ලතා පිරි වත්ත පොල්, කොස්, අඹ, ජම්බු ගස් සුදු වැලි ඇතිරූ මිදුල මැද රවුමකට වැඩුණු රෝස පඳුරු අවට වැවෙන මීමන හා අන්දර වැට එයින් ඔබ්බේ පෝටිකෝව එතනින් දෙපසට විහිදී යන විසල් විවර ඉස්තෝප්පුව රතු සිමෙන්ති දැමූ පොළොව රතු උළු වහල දකුණුපස පිටුපසට වෙන්නට උඩු මහල් කාමරයක් එතැනට යන්නට වෙනම පඩි පේළියක්…