Availability: In Stock

සංසක්කාරී

SKU: BSLKVIDA00070

රු1,140.00

4 in stock

Pages: 256

Description

“…. කෙල්ල පණ මෙන් ආරක්ෂා

කළේ කිරුළවත්, සිංහාසනයවත්,

වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන්

ආරක්ෂා කළේ ඈ වස්තුව යැයි සැලකූ

පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා

සෙංකඩගල අභිමානයයි.

හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට,

සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ

පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ

කෙනෙක් විතරයි….”

“සංසක්කාරී” කතුවරියගේ පළමු නවකතාවය. තමන්ගේ

පළමු නවකතාව තුලින් මේ තරම්ම විශාල ඉදිරි පියවරක්

තබන නිර්මාණකරුවන් හමුවන්නේ ඉතා කලාතුරකිනි.

“සංසක්කාරී” පළමු වැකියේ පටන්ම පාඨකයා ඇදබැඳ තබා

ගන්නා වගේම ඔහුව විස්මයට පත් කරනා විශිෂ්ට නවකතාවකි.

Additional information

Weight 275 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.