Description

බ්‍රිතාන්‍ය ඇමෙරිකානු තානාපතිවරයා හදිසියේ අවබෝධ කර ගන්නේ තම පුතු ඩේමියන්, ක්‍රිස්තු විරෝධියා හෙවත් සාතන්ගේ පුත්‍රයා බව ය . ඒ බව සනාථ කරන සලකුණ ඩේමියන්ගේ හිස් එහි සටහන්ව තිබිණි .. සාතන්ගේ පුත්‍රයා මරා දමා බයිබලයේ හෙළිදරව් වේ සටහන් ආමගෙඩොන්හි පැවැත්වීමට නියමිත අවසන් සටන වලක්වන්නට තානාපති තෝර්න්ට හැකි වේවි ද ? 1976 දී මෙන්ම 2006 දී ද හොලිවුඩයෙ චිත්‍රපට දෙකකට පාදක වූ ඩේවිඩ් සෙල්ට්සර්ගේ ‘ ද ඕමන් ‘ නවකතාවේ අසංක්ෂිප්ත පරිවර්තනයයි මේ.

Additional information

Weight 330 g
book-author