Availability: In Stock

ආදරණීය නිව්යෝර්ක් – Adaraneeya Newyork

SKU: BSLKSARA00165

Rs.550.00

In stock

Description

කතුවරයා විදෙස් රටවල ජීවත්වීමෙන් ලත් අත්දැකීම් ද, විදෙස් ගත වූ ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ ජීවන අරගලය සම්බන්ධ අත්දැකීම් ද හෘදයාන්ගවම මේ නවකතාව නිර්මාණයේ දී ඉවහල් කරගෙන තිබේ. මේ වෘත්තාන්තය වූ කලී ධනවත් වීම – හරි හම්බ කර ගැනීම,ජීවිතයක සතුට සැනසුම ආශ්‍රය කර ගත් ජීවිත විවරණයක් වන්නේ ය. චරිත නිරූපණයේ දී ද, වෘත්තාන්තය දිග හැරීමේදී ද, කතුවරයා ඉවහල් කරගෙන තිබෙන්නේ බටහිර නවකතාවල විද්‍යමාන සංවාද රීතියයි. ඒ හේතුවෙන් කියවීමේ රුචියත්,පාඨකයා අත්දැකීම සමඟ සහ සම්බන්ධ වීමත් නිරුත්සාහකව සිදු වන්නේ ය.

විදෙස් ගත ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ ජීවිතය හෝ ඛේදය සාකච්චා කරන නවකතා අද ලියවෙන්නේ වැදගත් සාධකයක් පදනම් කරගෙන යයි සිතමි. ඒ වූ කලී දියුණුව කුමක්දැයි ප්‍රශ්න කිරීමය. ශාමාල් ද සිල්වා මේ නවකතාවෙන් අපේක්ෂා කර තිබෙන්නේ නිසරු ජීවන පුරුෂාර්ථ ප්‍රශ්න කරමින්, මනුෂ්‍ය ජීවිතයක වටිනාකම හා සන්තුෂ්ටිය ගැන හෘදයාංගම සංවාදයක් නූතන සාහිත්‍ය සංවාදය තුළ දියත් කිරීමට යයි සිතමි.

Additional information

Weight 310 g
book-author