Description

අවු: 8 සිට 13 දක්වා දිවෙන ඒරන් නමැති කොලු ගැටයාගේ දෘෂ්ටි කෝණයෙන් දෙවැනි ලෝක යුද්ධයේ අමානුෂික, හදහද කම්පා කරවන සිදුවීම් පාඨකයාට ඒත්තු යන අන්දමින් කියාපෑමට සමත්ව තිබීම ‘The book Of Aron’ කතුවරයාගේ සුවිශේෂත්වය යි. විටෙක මෙහි එන සංසිද්ධීන් ‘ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත’ සිහි ගන්වයි.

නැති බැරිකම සමඟ පරපෝෂිත උවදුරු, ලෙඩ රෝග කරප්පින්නා ගත මෙම ශාපලත් ජන කොට්ඨාශය මරණයේ සෙවණැල්ල යට දිවි ගෙවති. පාදඩ කොලු රෑනට වැටෙන ඒරන්, කුස ගින්දර නිවාගන්න හොරකමට පෙ

Additional information

Weight 365 g
book-author