Description

ළමා විය ඉක්මවමින් යෞවනත්වයට පා තබන යුවතියකට තම පවුලත් පවුලේ පරිසරයත් විසින් සකස්කළ ලෝකය කුඩා වැඩි යයි දැනෙනු ඇත.ඒ පුංචි ලෝකයේ සීමා නිම් වළලු ඈතින් ඈතට තල්ලු කරමින් නව ලොවක් කරා පියනගන්නට වෙර දරනා මානවිකාවකගේ කතාවයි කුල කුමරිය…

Additional information

Weight 190 g
book-author