Description

“අත්පා යකඩ වගේ සවිබල මිනිහෙකුට මල්පෙත්තක් වගේ ළමිස්සියක් තලා දාක එක කජ්ජක් නෙමේනේ… ආං එවිට හිත කලබල කරගන්නේ නැතුව උපාය යොදවනවා…”

“මොන උපායද ඔය රතිගාය⁣ට?”

“එතකො⁣ට ගෑනිගෙ කලවා අර කුලුමාදාකාරයාට පාලා බඹසර රැකගන්න ඕනෑ…මොකද එහෙම මිනිහෙකුට උගේ උවමනාව ඉටු කරගන්න බැරි වුණෝතිං ගෙල මිරිකලා කැලෑමණ්ඩියක දාලා යනවා…. එහෙම ජීවිතේ විනාස කර ගන්නවාට වඩා නරකද ඒ රතිගාය කාරයාගේ උවමනාවට යම් ඉඩක් දීලා ජීවිතේ වගේම බඹසරයත් බේරාගන්න එක….. කලවය පිදුවා කියලා එතකොට කැලලක් වෙනවද?…. කමක් නෑ මෙහෙම හරි සැනසෙනවා කියලා ඒ රතිගායකාරයා සැනසිලා යයි… දෙන්නාටම එයින් විපතක් වෙන්නෙ නෑ…!”

Additional information

Weight 300 g
book-author