Description

ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, රටන් ටාටා, රිචර්ඩ් බ්‍රෑන්සන්, වෝල්ට් ඩීස්නි, මාර්ක් සකර්බර්ග්, හෙන්ද්‍රි ෆෝර්ඩ්, අනිටා රොඩික්, සෑම් වෝල්ටන් වැනි නැවත නැවත හැදෑරිය යුතු ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු ඇසුරෙන් ලියවුණ “මහමොළකාරයෝ” කෘතිය එම ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු හෙළි කිරීමෙන් පමණක් නොනැවතී ප්‍රායෝගිකව ජීවිතයට එන්නත් කරගත හැකි කළමනාකරණ සහ පුද්ගල සංවර්ධන සංකල්ප රැසක් හෙළි කරයි.

Additional information

book-author