Availability: In Stock

රාන්චි අම්මා

SKU: BSLKSARA00124

Rs.600.00

In stock

Description

රටේ ඉහළම ස්ථරයේ සොරකම පහළම ස්ථරය කඩා බිඳ දමා නිර්මාණය කරන ඛේදවාචකයේ තරම කිරා මැන බලන්නට නම්, රටකට මනා සිහි බුද්ධියක් උවමනාය. ජාතිය කුලය ආගම හා පක්ෂය මත පදනම් වෙමන් බෙදී වෙන් වී ඇන කොටා ගන්නට මාන බලන රටක, ජනතාව දියබත් වන නැවක මගී පිරිසකගෙන් සපුරා වෙනස් නොවේ. දිදුලන පැහැයන් තවරා සිත්තම් කළ සිතුවම සූරා දමා කළු හා අළු පැහැය මතු කරන්නටද ඒ දුර්වර්ණ බව අකා මකා දමා, නව පැහැයෙන් නව ජවයෙන් අලුත්ම සිත්තමක් නිර්මාණය කරන්නටද පුරවැසියා සමර්ථ විය යුතුය. මේ සියලු සීදුවීම් අවධාරණය කරන්නේ එයම විනා අන් කුමක්ද? අන්ධකාරයේ වල්මත් වන්නටද අගාධයේ ඇඳ වැටෙන්නටද නොතිත් ආශාවක් දක්වන රටක ඒ එකම ප්‍රශ්නය පුන පුනා හා හඬ නගා ඇසිය යුතුව තිබේ.

Additional information

Weight 350 g
book-author