Description

ජිවිතයේ වාසනාවෙන් අඩු ජන කොටස් වෙත යොමු වුණු දැඩි අවධානයෙන් මෙහෙයවුණු ස්පිටල් නිසි පිවිසුම් මං පවා නොමැති ගන වනයෙහි සැරිසරමින්, ලෝකයේ පැරණිතම ජන වර්ගවලින් එකක් සේ සැලැකෙන ඉතා ම නොදියුණු ආදිතමයන් වන ලංකාවේ වැද්දන් පිළිබඳ අධ්‍යනයෙහි මෙන් ම ඔවුනට අවශ්‍ය උපකාර සැලසීමෙහි ද නිරිත වුයේ ය. එමඟින්, ඒ අවාසනාවන්ත ජන කොටස වෙනුවෙන් බොහෝ දේ කරන්නට මෙන් ම ඔවුන්

Additional information

Weight 415 g
book-author