Availability: In Stock

වළාකුළු බැම්ම

Rs.750.00

In stock

Description

ලංකා දුපතෙන් ඔහු පිටමං කලේ ඇත දහසකින් තනි මිනිසෙකු තල්ලු කරන අයුරිනි.එතැන් සිට ඔහුට බළල් ආත්මයක් ලැබිණි.බොහෝ උඩ සිට බිමට අත ඇරිණි. එහෙත් ජීවිතය සුදුසු පරිදි සකසාගෙන මහා පොළව මත පතිතව නිරුපද්‍රිතව ඔහු යළි ඇවිද්දේය.

Additional information

Weight 460 g
book-author