Availability: In Stock

05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු (2014 – 2023) / Grade 05 Scholarship Exam Past Paper

SKU: 9786245550661

Rs.640.00

Description

උත්තර සතර
05 ශිෂ්‍යත්වය 2014 – 2023

පසුගිය දස වසරක විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමඟ

මෙම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින් ඔබට උපරිම ප්‍රයෝජනය ලද හැක්කේ එම ප්‍රශ්න පත්‍ර වලට ද විභාගයක ආකාරයෙන් ම නියමිත කාලය තුළ පිළිතුරු සපයා දෙමාපියන් හෝ ගුරුභවතුන් මඟින් අප විසින් දී ඇති පිළිතුරු සමඟ සසඳා ඇගයීමකට ලක් කර ප්‍රශ්න පත්‍ර වල ස්වභාවය අවබෝධ කර ගැනීම තුළිනි.ඒ නිසා ම මෙම ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු වෙන වෙන ම පොතක් වශයෙන් සපයා දී ඇති අතර ඒ ඒ වසරවල ප්‍රශ්න පත්‍ර පිළිබඳ ස්වයං ඇගයුම සටහන් කිරීමට තීරයක් ද දී ඇත.

Additional information

Weight 280 g