Description

05 ශිෂ්‍යත්වය
පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු
2010 සිට

මෙම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින් ඔබට උපරිම ප්‍රයෝජනය ලද හැක්කේ එම ප්‍රශ්න පත්‍ර වලට ද විභාගයක ආකාරයෙන් ම නියමිත කාලය තුළ පිළිතුරු සපයා දෙමාපියන් හෝ ගුරුභවතුන් මඟින් අප විසින් දී ඇති පිළිතුරු සමඟ සසඳා ඇගයීමකට ලක් කර ප්‍රශ්න පත්‍ර වල ස්වභාවය අවබෝධ කර ගැනීම තුළිනි.ඒ නිසා ම මෙම ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු වෙන වෙනම ලබා දී ඇත

Additional information

Weight 415 g