Availability: In Stock

05 ශිෂ්‍යත්වය පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු (1998 සිට ) / Grade 05 Scholorship Past Papers – 1998

SKU: 9789554064980

Rs.1,280.00

Description

05 ශිෂ්‍යත්වය
පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු
1998 සිට

මෙම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින් ඔබට උපරිම ප්‍රයෝජනය ලද හැක්කේ එම ප්‍රශ්න පත්‍ර වලට ද විභාගයක ආකාරයෙන් ම නියමිත කාලය තුළ පිළිතුරු සපයා දෙමාපියන් හෝ ගුරුභවතුන් මඟින් අප විසින් දී ඇති පිළිතුරු සමඟ සසඳා ඇගයීමකට ලක් කර ප්‍රශ්න පත්‍ර වල ස්වභාවය අවබෝධ කර ගැනීම තුළිනි.ඒ නිසා ම මෙම ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු වෙන වෙනම ලබා දී ඇත

Additional information

Weight 710 g