Availability: In Stock

190+Plus විශේෂිත පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය 190+ Plus Pre Advanced Paper Set by Potha Publications

SKU: 9789553791047

Rs.980.00

1 පත්‍රය ගණිත ගැටළු, ඉගෙනුම් හැකියා සහ විහව්‍යතාමාන ඉතා ම සරල, මූලික අවස්ථාවේ සිට සංකීර්ණ ම අවස්ථාව තෙක් විද්‍යාත්මකව සැකසූ ප්‍රශ්න ඇතුළත් ය.

Description

190+Plus විශේෂිත පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය 190+ Plus Pre Advanced Paper Set by Potha Publications

1 පත්‍රය ගණිත ගැටළු, ඉගෙනුම් හැකියා සහ විහව්‍යතාමාන ඉතා ම සරල, මූලික අවස්ථාවේ සිට සංකීර්ණ ම අවස්ථාව තෙක් විද්‍යාත්මකව සැකසූ ප්‍රශ්න ඇතුළත් ය.

පරිසරය ආශ්‍රිත ප්‍රශ්න සෘජු දැනුම විමසන ප්‍රශ්න, ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳ මතකය තහවුරු කරන ප්‍රශ්න, විස්තරාත්මක ව අසන ප්‍රශ්න, සමස්ත අවබෝධයෙන් අසන ප්‍රශ්න ලෙස මූලික ආකාර අනුව වර්ගීකරණය කර නැවත නැවතත් ආවරණය වන ලෙස ද මතකය තහවුරු කරන ලෙස ද ඇතුළත් කර ඇති නිසා දරුවාට අනවශ්‍ය වෙහෙසකින් තොරව සියලු විෂය කොටස් හොඳින් මතකයේ තබා ගත හැකි ය.

ගණිතය යනු පුහුණු වන තරමට හැකියාව වර්ධනය වන විෂයකි.අප සම්පාදක මණ්ඩලය සමස්ත ගණිත විෂය නිර්දේශය තුළ දරුවා විසින් වර්ධනය කර ගත යුතු හැකියාවන් හොඳින් අධ්‍යනය කරමින්, ගණිතය ප්‍රමාණවත් ව ආවරණය නොවූ දරුවෙකුට වුවත් තම හැකියාවන් ඉහළට ම වර්ධනය කර ගත හැකි ආකාරයට ප්‍රශ්න පත්‍ර කට්ටල 03හි ගණිතය කොටස් විශේෂිත සැලසුමකට සකසා ඇත.

වඩාත් සාර්ථක ප්‍රතිඵල සඳහා අපිළිවෙලට නොව, ක්‍රමානුකූල ව BEGINNER – INTERMEDIATE – ADVANCED ලෙස ප්‍රශ්න පත්‍ර කට්ටල 03 අනුපිළිවෙලින් අභ්‍යාස කරන්න
190+Plus විශේෂිත පුහුණු ප්රශ්න පත්ර කට්ටලය ඔබේ දරුවා නොවරදවා ම අභ්යාස කළ යුතු වන්නේ ඇයි?
01. විෂය නිර්දේශය ප්රමාණවත් ව ආවරණය කළ,
02. මූලික ප්රශ්න පත්ර ආකෘතිය හඳුනාගත්,
බොහෝ දරු දැරියන් 5 ශිෂ්යත්ව විභාගයේ දී ලකුණු 140-180ත් අතර ලබා ගනියි.
5 ශිෂ්යත්ව විභාගයේ දී දිවයිනේ මුල් ස්ථාන (ලකුණු 180-200ත් අතර) තීරණය වන්නේ සෑම වසරක ම ශිෂ්යත්ව ප්රශ්න පත්රයට අලුතෙන් ම එකතු කරන ප්රශ්න රටා කිහිපය මගිනි. දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් පසුගිය වසර කිහිපය තුළ ඉහළ ප්රතිඵල පෙන්වූ ගුරු මණ්ඩලයක් විසින් ඉහත සඳහන් කළ විශේෂිත ප්රශ්න රටාවන් සාර්ථක ව අනුමාන කර තිබීම 190+Plus ප්රශ්න පත්ර කට්ටලයෙහි ඇති විශේෂත්වය යි.

Additional information

Weight 380 g
book-author