Description

රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම හාස වාදියාත්, ශ්‍රේෂ්ඨතම උපහාසවාදියාත්, ශ්‍රේෂ්ඨතම යථාර්ථ වාදියාත් වන නිකොලායි වසිලීවිච් ගෝගල් පශ්චාත් කාලීන රුසියානු සාහිත්‍ය කෙරෙහිත්, පතුරුවා ලූ බලපෑම ඉතා පෘථූල ය. ඔහු ගේ ශ්‍රේෂ්ඨ කතාවලින් “හිම කබාය”, “රථය”, “නාසය”, “පිස්සෙකුගේ දිනපොත” හා “භයංකර පළිගැනීමක්” ආදී කථා මේ සංග්‍රහයට ඇතුළත්ය. සමාජයේ අධම අසාධාරණකම් නිසා, දිළිඳු කාලකන්නි ජීවිත ගත කරන, කෝටි සංඛ්‍යාත ජනකායකගේ ජීවිත දෙස සානුකම්පිත ව බැලීමට මේ කතා අප මෙහෙයවයි.

Additional information

Weight 425 g
book-author