Description

Chinese Cinderella

නත්තල් දිනයේදී පවා අති විශාල භෝජනාගාරයේ මම තනිවීමි. පිඟන්වල පුරවන ලද හැම්, බෝංචි හා අල මේසයට ගෙනයනු ලැබුවේ හෙලිනා කන්‍යා සොහොයුරිය විසිනි.

“අම්මා නැවක් කී සැරයක් ගිලෙනවා ද?”බියපත් වූ ක්ලෝඩින් ඇසුවාය. ලොකු අම්මා පිළිතුරක් දීමට පෙර වික්ටර්ගේ මුව ඇරිණි. “එක සැරයයි”

හිස පහතට රුවා ගත් මගේ දෙනතට හසුවූයේ හිල් වී ගිය මගේ පරණ ටෙනිස් පාවහන් යුගලය හා ඉලාස්ටික් දියවී ගිය මේස් කුට්ටමය.

Additional information

Weight 260 g
book-author