Description

Morning Star

‘අමෙන් දෙවියාගේ දියණිය' නම් වූ මෙම සිංහල පරිවර්තනයට පාදක වී ඇත්තේ, පුද්ගලයෙකු තුළ තවත් සූක්ෂම සිරුරක් ඇති බවට ඔහු ඉපැරණි ඊජිප්තු විශ්වාසය ඇතුළත් කරමින්, එච්. රයිඩර් හැගාර්ඩ් 1910 දී ලියන ලද “Morning Star” නමැති නවකතාවයි.

ඔවුන් එම සූක්ෂම පුද්ගල රූපය හැඳින්වූයේ ‘කා' නමිනි. ‘කා' ගේ පැවැත්මට සිරුරක් අවශ්‍ය වූයේ නැත. සිරුර මිය ගිය ද ‘කා' මැරෙන්නේ නැත. එය, තමන්ගේ සිරුර යළි උපත ලබන තෙක් බලා සිටින්නේ, එම සිරුරට වැද සදාකාලික ජීවිතයක් ගත කිරීමේ ඒකායන අරමුණකිනි.

විචිත්‍රාත්භූත රීතියකට අනුව එච්.රයිඩර් හැගාර්ඩ් හිසින් ලියනු ලැබූ මෙම කතාවට ඇතුළත් වී ඇත්තේ, අමෙන් දෙවියා ගේ දියණියක ලෙසින් සැලකෙන නෙතීර් – තුආ නමැති පාරාඕ රජ කුමරියක හා ඇයටත් වඩා ඉපැරණි රාජවංශයට හිමිකම් කියන රැමීස් නම් වූ තරුණයෙකුත් අතර වූ පෙම් කතාවකි.

Additional information

Weight 425 g
book-author