Description

රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරන මාහැගි කෘතියකි මක්සිම් ගෝර්කිගේ ” අම්මා ” අද වුවද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින්ම පැහැදිලි ලෙසත් දයාන්විත ලෙසත් කම්කරු පංතියේ  ජීවන තතු පැහැදිලි කල පළමුවැනි කෘතිය ” අම්මා ” ය.කම්කරු පංති සටන්වල වැදගත්කම ඔප් නගා පෙන්වා දුන් මේ කෘතිය රුසියාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය සදහාත්, සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීම සදහාත් මහගු සේවයක් ඉටු කළේය.

Additional information

Weight 460 g
book-author