Description

Edgar Rice Burroughs

බලලෝභී රුසියානුවකු ගේ මූලිකත්වයෙන් යුතු කූට කුමන්ත්‍රණකරුවෝ පිරිසක් ටාර්සන් ගේ මහවනය ආක්‍රමණය කරති. මුළු මහත් අප්‍රිකානු මහාද්වීපය ම යටත් කැර ගැනීමේ ඔවුන් ගේ දුෂ්ට සැලැස්මෙහි එක් කොටසක් නම්, ඔපාරය ආක්‍රමණය කොට එහි රන් සුරක්ෂිතාගාර කොල්ලකෑම යි. ඔවුන්ගේ සැලසුම ගැන දැන ගන්නා ටාර්සන්, මේ සතුරන්ගේ පැමිණීම පිළිබඳ ව ඔපාරයේ රැජිණ වන ලාට දැන්වීමට යයි. එහෙත් එහි යන ටාර්සන්ට දැනගන්නට ලැබෙන්නේ, ලා තවදුරටත් ඔපාරයේ රැජිණ නොවන බව ය. ඔහුගෙන් පළි ගැනීමට බලා සිටින අලුත් නායක පූජකවරිය වන ඕආ, ටාර්සන් අල්ලා පහළ ආවාට වල සිර කරයි.

Additional information

book-author