Description

Guy In The Jungle

ඔහු ලක ලැහැස්ති වී සිටියේ සිය සඟයන් සමඟ ඉන්දියානු වන පෙතේ අපූරු නිවාඩුවක් ගත කරන්නට ය. එහෙත් නොසිතූ විරු ලෙස ඔහුගේ ඉරණම කණපිට හැරුණේ කුරිරු අරාබි ජාතිකයන් හා සෝමාලියානු දාමරිකයන් අත පත්වන්නට කරුණු සැලසෙමිනි. වන මෘගයන්ගෙන් ද, මිනී කන ගෝත්‍රිකයන්ගෙන් ද බේරී ගනිමින් අන්තයේ දී පාතාල ගංගාවක සැඟව අප්‍රිකානු පොළොව යටින් පළා එන්නට දැරූ තැත සාර්ථක කර ගන්නට කිසිදා හිරු එළිය නොවැටුණු ඒ මහ දියකඳ අරක්ගෙන සිටි ඇති භයංකර සර්ප දැවන්තයන්ගෙන් ඉඩක් ලැබේද?

Additional information

Weight 350 g
book-author