Availability: In Stock

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු – දෙවන වෙළුම

SKU: 9786245579907

Rs.2,350.00

In stock

Description

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 2 – Grandmaster Of Demonic Cultivation 2

Mo Dao Zu Shi 2

විච්ජේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිඳුමෙන් වැසී ගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද ‘යී නගරයට’ පිවිසෙති. කෲරත්වයෙන්ද, සාහසික බවින්ද උමතු වූ සතුරෙක් එහි වූ අඳුරු සෙවණැලි අතර සැඟවී සිටින්නේ, හද කකියවන ශෝකාන්තයක තතු පිළිබඳ පූර්වෝක්ති කතාන්දර කියන්නට සැරසෙමිනි. අද්භූත මළසිරුරේ අනන්‍යතාවය පිළිබඳ රහස අවසානයේ හෙළිදරව් වූ පසු, එහි ඝාතකයා සොයාගනු වස්, ධ්‍යානවේදී ලෝකයේ දේශපාලනයේ ගැඹුරට කිමිදෙන්නට වෙයි වෝෂියැන්ට සිදුවේ. මෙම ගමනේදී සිය සතුරන් තමාට සමීපයෙන් තබා ගැනීමට ඔහුට සිදුවන අතර, ලන් වංජි කවරදාකටත් වඩා ඔහු හා එක්ව පියවර තබයි.