Description

Belshazzar

වරක් ඊජිප්තුව පාලනය කළ පාරාවෝ ඇප්රිස්ට දාව ග්‍රීක ජාතික බිරිඳක ගෙන් උපන් රැමෝස් ගේ අතීතාවර්ජනයක් ලෙසින් හැරී ඇති මෙම කතාවෙන් කියැවෙන්නේ පර්සියානු සයිරස් හමුවේ බලසම්පන්න බැබිලෝනියා නගරයේ ඇද වැටීමේ කතාවයි.

රැමෝස් ගේ බිරිඳ වන මයිරා පිලිබඳ ඊර්ශ්‍යාවකින් පසුවන මෑණියන් ගේ ඊර්ශ්‍යාව පාදක කොට ගන්නා පාරාවෝ අමාසිස් රැමෝස් වෙතින් මයිරා පැහැර ගෙන ගොස්, ඇය බලෙන්ම බැබිලෝනියාවේ නැබොනිඩස් රජුට විවාහ කර දෙනු සඳහා රටින් පිට කරයි. රැමෝස් සහ බේලුස්‌ ඇය බේරා ගැනීම සඳහා බැබිලොනියාවට යති. නැබොනිඩස් රජු ගේ මරණයෙන් පසු, රැමෝස් සහ මයිරා නපුරු රජෙකු වූ නැබොනිඩස් රජු ගේ පුත්‍රයා වන බෙල්ශෙෂාර් රජු ගේ ග්‍රහණයට හසු වෙති. අවසානයේ ඔවුන්ට මයිරා බේරා ගැනීමට හැකි වේද?

Additional information

Weight 465 g
book-author