Description

I Am A Barbarian

රෝම අධිරාජයා යනු මුළු ලොවෙහි ම පාලකයා ය යනු එවක පිළිගත් මතය විය. එනමුදු, අධිරාජයා බවට පත්වීම එසේ මෙසේ ලේසි පහසු කාරියක් නොවේ. වස දීම්, පිහියා ඇනුම්, සැලසුම් කළ රිය අනතුරු, මේ සියල්ලක් ම ජයගන්නට මේ ගමනේදී ඔහුට සිදුවෙයි. එහේ සිහසුනෙහි හිඳගත් පසු? එයද සුළු පටු ආන්තරාවක් නොවේ. බාග විට තමාගේ ම වහලකු අතින් අවසන් ගමන් යන්නට ද සිදුවෙයි. මේ එබඳු වූ ඓතිහාසික පුවතක් පසුබිම් කොටගත් ශෝකය, සතුට, ඖදාර්ය කැටි වූ වීර කතාවකි.

Additional information

Weight 315 g
book-author