Availability: In Stock

භස්ම නගරය – Basma Nagaraya

SKU: 9786245579174

Rs.2,250.00

Description

City Of Ashes

ක්ලැරී ෆ්‍රේ ගේ එකම පැතුම, තම ජීවිතයේ පෙර තිබූ ලෙසින් සාමාන්‍ය වනු දැකීමය.

එහෙත්, මායා බලපෑමකින් සිහි මූර්ජාවකට ලක්වූ මවක් සිටින, නර වෘකයන්, වැම්පයරයන් සහ සුරයන් වැනි පාතාල වැසියන් දැකීමේ හැකියාව එක්වරටම හිමි වූ, රාක්ෂයන් දඩයම් කරන සේයා දඩයක්කාරියකගේ ජීවිතයේ සාමාන්‍ය යනු කුමක්ද?

ක්ලැරීගේ කැමැත්ත තමු හොඳම මිතුරා සමඟ කාලය ගත කරන්නටය.

එහෙත්, ඇයට ඊට ඉඩ දුන්නේ සේයා දඩයක්කරුවන් නොවේ. විශේෂයෙන්ම, කඩවසම් සහ ඇයව කෝපයෙන් උමතු කරන්නට සමත්, අලුත සොයාගන්නට ලැබුණු, ඇයගේ සහෝදරයා වන ජේස් ඊට ඉඩ නොදුන්නේය. සිය මවට උපකාර කරන්නට ක්ලැරීට තිබුණු එකම මාර්ගය වූයේ, බොහෝ දුරට උමතු, නියත වශයෙන්ම දුෂ්ට, තම පියා වන ධූර්ත සේයා දඩයක්කාර වැලන්ටයින්ව සොයා ගැනීමය. දෙවැනි මර්ත්‍ය මෙවලම ද සොරා ගත් පසු, රෞද්‍ර සංවීක්ෂකගේ සැකයට බඳුන් වන්නේ ජේස්වය.

ඇත්තෙන්ම ජේස්, තමා විශ්වාස කළ සියල්ලට පිටු පා තම පියාට උපකාර කරනු ඇතිද?

Additional information

Weight 595 g