Description

අවුරුදු දහයක දොළහක ළමයෙකු පිහිට පතා අත පෑ විට, ඒ අසරණකම දඩමීමා කරගෙන ශ්‍රමය සූරා ගැනීමට මාන බැලීම අද සමාජයේ වැඩිහිටියන්ගෙන් බහුතරයකගේ සිරිතයි.                                                                                                                                                              එබඳු ඉරණමකට මුහුණ පෑ ළමයකු ආත්ම විශ්වාසය හා ස්ව සක්තිය මත, පීඩනයට එරෙහිව ගෙන ගිය අරගලය ගැන ‘බිංදුගේ කරණම' තුළින් විමසා බැලේ.

‘බිංදුගෙ කරණම' ළමුන්ගේ පමණක් නොව වැඩිහිටි පාඨකයින්ගේ වුව ද රසවින්දනයට හා ළමුන් පිළිබඳ ඔවුනගේ අනුකම්පා සහගත අවධානය යොමු කරවීමට සමත් වනු ඇති බවට ජයකොඩි සෙනෙවිරත්න විස්වාසය පළ කරයි.

Additional information

Weight 225 g
book-author