Description

 Up From Slavery

මේ එක් මිනිසෙකුගේ කතාන්දරයක් පමණක් නොවේ. මායිම් නො මැති ව මහපොළොවත් සත් සමුදුරත් හරහා දිවෙන මනුසත් බවේ කතාන්දරය යි. ධෛර්යවන්ත බවේ කතාන්දරය යි. මේ චාරිකාවේ ඔබටත් යෙදෙන්නට හැකි දැයි බලන්න. අවසන ඔබේ හිතට අවැසිම ඔසුවක් ලැබී තියේවි. ඒ අන් කවරක් හෝ නොවේ; දිරිය යි.

 

Additional information

Weight 320 g
book-author