Description
මානව දයාවෙන් පිරුණු හදවතක් තිබිය යුතු මිනිසා ජාති ආගම් කුල බේද මුල් කරගෙන සමාජය තුළ ගැටුම් ඇති කර ගැනීම මිනිස්කමට නිගාවකි.
ඊට අභියෝග කරමින් වර්ග බේදයෙන් තොරව සමගියෙන් සාමයෙන් සහ සතුටින් ජීවත් වන තිරිසන් සතුන් පිරිසක් මෙම කතා පිංච තුළින් ඔබ හමුවට එයි.