Description

Battle For Inspector West

එක්වරම සිතට ආ අදහසක් නිසා ඔහු ආපසු හැරී කාමරය වෙත ගොස් කොට්ටයක් සුරතට ගත්තේ ය. ඉන් අනතුරුව ඔහු සෙමින් සෙමින් පඩිපෙළ බසින්නට විය. මුරකරු හා ඔහු  තිබූ දුර ප්‍රමාණය අනුව ඔහුව දර්ශණය වීමේ ඉඩක් නැති බවට රෝජර් තුළ විශ්වාසයක් තිබුණි. ඔහු සෙමෙන් සෙමෙන් අඩි තබමින් පඩිපෙළ දිගේ තවත් දුරක් පහළට බැස්සේ ය. එකවර ම රොජර්ගේ පා පැකිළී ගොස් පඩියකින් ලිස්සා ගියේ ය. එම හඬින් තිගැස්සී  මුරකරු වහා පඩිපෙළ දෙස බැලී ය.

Additional information

Weight 280 g
book-author