Description

A Little House Of Their Own

උසස් විද්‍යාලයෙන් පිටවන කැරොලයින් සිය ගම් පළාත වූ කොන්කෝඩ්හි පාසල් ගුරුවරියක ලෙස සේවය කරන්නට පටන් ගනී. ළමා වියේ මිතුරෙකු වූ චාල්ස් සමග තිබූ ඇගේ මිත්‍රත්වය ක්‍රමයෙන් ප්‍රේමයකට හැරවෙයි. කැරොලයින්ට සිය ජීවිතයේ අසීරුතම තීරණය ගැනීමට නොහැකිව ලතැවෙන්නට සිදුවන්නේ එහිදී ය. ගම් පළාත හැර දා බටහිර දෙසට යන්නට සිහින මවන කඩවසම් තරුණයෙකු වූ චාල්ස්ගේ ප්‍රේමය සහ ඇය ඉතා ආදරය කරන ගම්බද පාසලේ රැකියාවත්, සිය ආදරණීය පවුල සමඟ විසීමත් යන දෙකින් එකක් තෝරා ගැනීමට ඇයට සිදු වනු ඇත.

ලෝක ප්‍රකට ලිට්ල් හවුස් කතා මාලාව ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මව වූ කැරොලයින් ක්විනර්ගේ ජීවිතය අළලා ලියැවුණු Caroline Years කෘති මාලාවේ සත් වැනි සහ අවසන් කෘතිය ලෙස මෙම කෘතිය ඔබ අතට පත් වෙයි.

Additional information

Weight 350 g
book-author