Availability: In Stock

දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ – Denna depaththe arathi madde

SKU: BSLKFAST00010

Rs.650.00

In stock

Description

කෙල්ලෙක්, කොල්ලෙකුට ආදරේ කරන්නේ මොකටද ?

කොල්ලගෙ සල්ලිවලටද ?

කොල්ලගෙ “මොළකාර” කමටද ?

නැත්තං කොල්ලෙකුගෙ නාහෙට නාහන ගතියටද?

ඒත් නැත්තං ඩීසන්ට් කමටද ?

මේ එකක්වත් නොවෙයිනං කොල්ලෙකුටග මා කොලිටීසිවලටද? කෙල්ලෙක් මේවයින් දෙක තුනකටම කැමතිනං ඒ කියන්නෙ කොල්ලො දෙන්නෙකුටම ආදරේ කරන්න එයාට පුළුවන් කියන එකද ? දැන් ඉතින් වටපිට බලන්නත් එපා… ළග ඉන්න කෙනාගෙ මූණ දිහා බලන්නත් එපා. තොල විකාගෙන තනියෙන් හිනාවෙන්නත් එපා. සමහරවිට ඒකට උත්තරේ මේ කතාවෙන් දැනගන්න පුළුවන් වේවි. … ඉස්සෙල්ල කිව්ව ගතිගුණ තියෙන කොල්ලො දෙන්නෙක් එකම කෙල්ලකුට ආදරේ කරනවනං ඒත් කියන්න තියෙන්නෙ ඒකමයි.

Additional information

Weight 600 g
book-author