Availability: In Stock

දිගු තත්පර – Digu Thathpara

SKU: 9789553119995

Rs.325.00

In stock

Description

ඈ ඇඳගෙන ඇවිත් තිබුණෙ සැහැල්ලුව පෙනෙන, තද දුඹුරු, සුදු පැල්ලම් වැටුණු මැටිපාට කලිසමක්. පාට වෙනස් වුණත් මේ වර්ගේ රෙද්දකින් නන්දසෝම මහල දීපු කමිසයක් මට තිබුණ ටික දවසකට කලින්.ඇන්දම ඇඟ, ඇඟේ විදියට පේන ඒ රෙදි වර්ගේ මොළොක් ගුණයට මම කැමැත්තෙන් හිටියෙ. මට කමිසෙ ගැන කියවෙන්න ගියත් අමාරුවෙන් වළක්ව ගත්ත. කැටයම් ආකාර දුඹුරු කහ සුදු පාටින් මතු වුණු වලාකුළු හැඩේ ක්‍රිස්ටෝපර්ගේ අල්ලි රටාවට ගැලපුණා.

Additional information

Weight 140 g
book-author