Description

Blasphemy

ඉස්ලාමීයයන්ට අයත් ළිඳකින් පවස නිවා ගැනීමේ වරදට මරණීය දණ්ඩනය නියම වූ අන්‍යාගමික කතක පිළිබඳ සත්‍ය කතාව.

දැඩි හිරු රැසින් පීඩා විඳිමින් පලතුරු නෙළු අසියාට තද පිපාසයක් දැනිණි. ඇය අසල තිබූ ළිඳකින් දිය පොදක් පානය කළා ය. එය ඉස්ලාමීයයන්ට අයත් වූ ළිඳක් විය. අන්‍යාගමික කතක් වූ ඇයට එල්ල වූයේ ආගමට අපහාස කිරීමේ චෝදනාවයි. පාකිස්තාන නීතියට අනුව ඇයට මරණීය දණ්ඩනය නියම විය. මෙය 21 වැනි සියවසේ සිදු වූ සත්‍ය කතාවකි…

Additional information

Weight 200 g
book-author