Description

Taste The Blood Dracula

“ඔය කියන ඩ්‍රැකියුලා කියන්නේ කාපේ තියාවේ ජීවත් වුණු සිටුවරයෙක්. පළිගැනීම හා සදාතනික ජීවිතයක් ගත කිරීම උදෙසා ඔහු සියදිවි හානි කරගෙන අමු සොහොනේ පිල්ලුවක් බවට පත්වුණා. භීෂණයේ හා පාපයේ අධිපතියා ඔහුයි. ඔහුගේ නම මේ වාතලයේ රැව් දෙන වාරයක් වාරයක් පාසා පාපය මේ ලෝකේ පැතිරෙනවා. අන්ධකාරයේ ක්‍රියාත්මක වන සියලුම පාපී බලවේග ඔහුගේ නම ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා”

Additional information

Weight 225 g
book-author