Availability: In Stock

ඇහැල සුවඳ – Ehala Suwanda

Rs.750.00

In stock

Description

” සමහර මිනිස්සු කෙනෙකුට ආදරේ කරනවා. දෙතුන්වරක් විවාහ වෙනවා. ලෝකයා ඒ දිහා වැරදියට බැලුවට ඒ හැම දේකම සාධාරණයක් තියෙනවා.” – අසලියා

“එකක් කියන්නම් සපුහින්න වලව්ව කවදාවත් සතුන්තලාට ලියලා දෙන්ට බෑ. ස්ටීවන්සන් කවදා හරි ලංකාවට ඇවිත් මේ වලව්ව හෝටලයක් කරාවි” – ගජබා

“ඔයා ලංකාවට ආවට පස්සෙ සාරදා ගොඩක් වෙනස් වෙලා. එයා හිතන්නෙ තවමත් මං ඔයාට ආදරෙයි කියලා.” – රශ්මික

“ජීවිතේ සමහර දේවල් තියෙනවා හරියට ගලේ කොටපු අකුරු වගේ. මගේ එක උපන් දිනේකට අපි බෙල්ලන්විල පන්සලට ගියා මතකද.” – සකුන්තලා

“දේපල ගැන කතාකරන්නේ මං තවම මරණයට ලංවෙලා නෑ. මම තවත් අවුරුදු විස්සක් විසිපහක්වත් ජීවත්වෙනවා.” – සපුහින්න මැණිකේ

“දවල් වෙන්න දවල් වෙන්න චණ්ඩ වෙන ඉර ඔයා වගේමයි කියන්න මට බෑ. ඇත්තමයි සකුන්තලා ඔයා උදේට පායන ඉර වගේ මුදුයි ලස්සනයි.” – ජෝර්ජ් ස්ටීවන්සන්

“සෑම සැන්දෑවකම මල් උයනේ පඳුරු අතර මම සක්මන් කරමින් සිටිනවා. ඔබට එහි පැමිණෙන්නට හැකිනම්……” – අලුත්ගම දුක්ගන්නා උන්නාන්සේ

Additional information

Weight 425 g
book-author