Description

ශ්‍රී ලාංකික අපි, ගොවි සංස්කෘතියකට උරුමකම් කියන්නෙමු. එහෙත්, එම අතීත උරුමය දවසේ දී හඳුනාගැනීමට නො හැකි වී සිටින්නෙමු. මෙයට කළ යුතු හොඳම පිළියම වන්නේ, අතීත උරුමය පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීම යැයි අපි සිතමු.

”ගමේ වගතුග” මැයෙන් රචනා කර ඇති මෙම කුඩා පොත් පිංච මගින් දෙවන ලෝක යුද සමයට පෙරාතුව රජරට හා හත් කෝරලයේ සම්ප්‍රදායිකව ගමක චර්යා පද්ධතිය පිළිබඳ මූලික තොරතුරු රැසක් ඔබට ඉදිරිපත් කරන්නෙමු.

Additional information

Weight 65 g
book-author