Description

Gora

දහනම වැනි සියවස අග භාගයේ හින්දු ජන සමාජයෙහි දැඩිව මුල් බැස ගෙන තිබූ, අද ද යම් පමණකින් දක්නට ලැබෙන සම්‍යදෘෂ්ටික හා මිත්‍යාදෘෂ්ටික වශයෙන් හැඳින්වෙන පවුල් අතර පවතිතැයි පැවසෙන ගැටුම් හා චර්යාධර්ම විෂමතා ප්‍රේම වෘත්තාන්තයක අනුසාරයෙන් කෙරෙන විවරණයක්  පාදකව ඇත. භාරත වාසීහු එදා මේ අද ද ” ගෝරා” ග්‍රන්ථය මහත් සේ අගයනුයේ එම හේතුව නිසා ය.

Additional information

Weight 200 g
book-author