Description

The King Of The Fields

“අම්මා”…..

එහෙත් කෙල්ලට කියාගත හැකි වූයේ එපමණකි.හම් ගොඩක් උඩට ඇය පෙරළාගත් රතු රජ්ජුරුවෝ ඇයව දූෂණය කළහ.එවිට ඈ කෑ ගසා හැඬුවාය.එහෙත් ඔහු සිය අත්ල තබා ඇගේ කට තද කළේය.අනතුරුව සිය ලේ වැකි දෙකකුලට වෙර දී නැඟිට සිටි ඔහු, හේවා පේඩියේකුගේ නමක් කියා අඬගැසුවේය.එවිට කිසියම් මිනිසෙක් දොර ළඟට ආවේය.

“මේ ගැටිස්සිව අරගෙන පලයං ,ඒකිට දීපං පාන් කෑල්ලක් “ඔහු අණ කළේය.

දඩයක්කාර ප්‍රථමික ගොට්‍රික නායකයෙකුගේ ලිකය කඩා වැටිම ඉෂාක් බස්හෙවිස් සිංගර් ගොවි රජ්ජුරුවෝ තුලින් නිරුපනය කරන්නේ ,එක පැත්තකින් පැරණි මිත්‍යා විස්වාස කෙමෙන් වීමෙනි .

Additional information

Weight 350 g
book-author