Availability: In Stock

ගොවිගෙදර මෙවලම් – Govigedara Mewalam

Rs.1,000.00

In stock

Description

ගොවිගෙදර මෙවලම් සරල ය. භාවිතය පහසු ය. පරිසර හිතකාමී ය. දැව – කෝටු, වැල් -පට්ටා, ගල් – මැටි හෝ ලෝහ ඇසුරේ සැකසුණු ද්‍රව්‍යමය සංස්කෘතියකි. එනිසා ගොවිගෙදර මෙවලම් හා සබැඳි සිරිත් -විරිත්, වත් -පිළිවෙත්, කිලි – තහංචි, හීපද හා පිරුළු බඳු අනේක විධ ජනසම්ප්‍රදායන් විචිත්‍ර ය. මෙකී ද්‍රව්‍යමය ජන සංස්කෘතිය අද්‍යතනයෙන් බැහැර වේ. එහෙයින් ඇහැටුවැව වැව්ගම්මාන ඇසුරේ පැවති ගොවිගෙදර මෙවලම්, එහි ජනශ්‍රැති හා සාම්ප්‍රදායික දැනුම පිළිබඳ ව මේ ග්‍රන්ථයෙන් විග්‍රහ කෙරෙයි.

Additional information

Weight 650 g
book-author